ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස මිචෙල් මාෂ් නම් කර තිබෙනවා.

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ඔහුව ස්ථිර නායකයා ලෙස රැගෙන යාමේ අරමුණ ඇතිව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය ද මේ වනවිට නම්කර ඇති අතර ඊට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා ජාත්‍යනතර විස්සයි විස්ස තරග අත්දැකීම් අඩු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නම්කර තිබීම විශේෂත්වයක්.

වමතින් වේග පන්දුයවන ස්පෙන්සර් ජොන්සන්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ආරොන් හාර්ඩි සහ මැට් ෂෝර්ට් ද ඒ අතර වනවා.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07