spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස මිචෙල් මාෂ් නම් කර තිබෙනවා.

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ඔහුව ස්ථිර නායකයා ලෙස රැගෙන යාමේ අරමුණ ඇතිව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය ද මේ වනවිට නම්කර ඇති අතර ඊට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා ජාත්‍යනතර විස්සයි විස්ස තරග අත්දැකීම් අඩු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නම්කර තිබීම විශේෂත්වයක්.

වමතින් වේග පන්දුයවන ස්පෙන්සර් ජොන්සන්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ආරොන් හාර්ඩි සහ මැට් ෂෝර්ට් ද ඒ අතර වනවා.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?