එලෝන් මස්ක්ගේ “X” සටහන බොහෝ දෙනෙකුගේ අවදානයට

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කිරීමට කිසිවෙකු විසින් උත්සාහ දරන බවට එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මස්ක් විසින් එම සටහන සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් අනතුරුව සැනෙකින් ඉවත් කර ඇති අතර ඔහු එය විහිළු ක්‍රියාවක් ලෙසට අර්ථකතනය කර ඇති බවයි.

මස්ක්, ට්‍රම්ප්ගේ සගයෙක් වන බැවින් ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන වරටත් ජයග්‍රහණය කළහොත් “රජයේ කාර්යක්ෂමතා කොමිසමක්” පවත්වාගෙන යාමට ලබාදෙන බවට පසුගිය දා ප්‍රකාශ කෙරුණා.

බොහෝ X මාධ්‍ය භාවිතා කරන්නන් මස්ගේ ප්‍රකාශයට විවේචන එල්ල කරන අතර ඇතැමුන් චෝදනා කරන්නේ, එම සටහන එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි.

ධවල මන්දිරය විසින් එම සටහන හෙළා දකින අතර එය වගකීම් විරහිත ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මස්ක් විසින් බොහෝ විට බයිඩන් සහ හැරිස් යන දෙදෙනාට විවේචන එල්ල කරමින් සහ ට්‍රම්ප්ට සහාය දක්වමින් X පණිවිඩ බොහෝමයක් පළ කර ඇති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38