එකම නායකයා රනිල් – ප්‍රේමලාල් ජයසේකර, රනිල් සමඟ එක්වෙයි!

අසීරු අවස්ථාවේ රට ගොඩගත් නායකයා රනිල් වික්‍රමසිංහ නිසා මේ මොහොතේ ඔහුට සහාය ලබාදීමට සිදුවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සදහන් කර සිටිනවා.

සහාය ලබාදීමට තරමි වෙන නායකයෙක් නැති බවත් තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවදුරටත් සදහන් කළේ,

“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56