spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එකම නායකයා රනිල් – ප්‍රේමලාල් ජයසේකර, රනිල් සමඟ එක්වෙයි!

අසීරු අවස්ථාවේ රට ගොඩගත් නායකයා රනිල් වික්‍රමසිංහ නිසා මේ මොහොතේ ඔහුට සහාය ලබාදීමට සිදුවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සදහන් කර සිටිනවා.

සහාය ලබාදීමට තරමි වෙන නායකයෙක් නැති බවත් තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවදුරටත් සදහන් කළේ,

“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?