AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වනදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ ජනවාරි 31 වනදායි.

විභාගයට අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි එහෙත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක් ලබන සිකුරාදා (06) සිට 10 වනදා මධ්‍යම රාත්‍රී 11.59 දක්වා පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

Screenshot 20231004 175042 WhatsApp
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?