AFC Banner
AFC Banner
Empty Ad

උපේක්ෂා හිටිහැටියේ බුකිය උණුහුම් කරමින් මුදාහල අලුත්ම ජායාරූප

උපේක්ෂා ස්වර්ණමාලි නමට වගේම පබා යන නමිනුත් ඇය තවමත් ජනප්‍රියයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු පබා ටෙලි නාට්‍යයේ පබා ලෙසින් ජනප්‍රිය වුණු උපේක්ෂා ඒ ජනප්‍රියත්වයත් සමගම දේශපාලනයටද පිවිසෙනවා. ඒ වගේම වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසත් ඇය කටයුතු කරනවා. කෙසේවෙතත් ඉන්පසුව දේශාලනයෙන් සමුගන්නා උපේක්ෂා මීට ටික කලකට පෙර මාධ්‍යට පවසා තිබුණේ නැවත දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේවෙතත් ඇය පසුගිය කාලය පුරාවටම ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණා. මේ වනවිට ඇය දරුවෙක් සිටින මවක්.

ඒ කෙසේවෙතත් පසුගිය දා ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇගේ නවතම ඡායාරූප එක්කොට තිබුණේ අතීතයේ අමතක වී ගිය පබා චරිතයද නැවත මතක් කර දෙමින්.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
115
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?