කෝප් කමිටුවේ පළමු රැස්වීම 18 වනදා – පළමු කැඳවීම තරුණ සේවා සභාවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ මංගල රැස්වීම පෙබරවාරි 18 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව පළමු දිනයේ දී ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පෙබරවාරි 20 වන දින එම කමිටුව හමුවට කැඳවීමට නියමිත බව ද සඳහන්.

කෝප් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ සාමාජිකයින් සංඛ්‍යාව15 ක් වන අතර, විපක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු මෙතෙක් ඒ සඳහා නම් කර නොමැති වීම ද විශේෂත්වයක්.

මෙවර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14