උපේක්ෂා හිටිහැටියේ බුකිය උණුහුම් කරමින් මුදාහල අලුත්ම ජායාරූප

උපේක්ෂා ස්වර්ණමාලි නමට වගේම පබා යන නමිනුත් ඇය තවමත් ජනප්‍රියයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු පබා ටෙලි නාට්‍යයේ පබා ලෙසින් ජනප්‍රිය වුණු උපේක්ෂා ඒ ජනප්‍රියත්වයත් සමගම දේශපාලනයටද පිවිසෙනවා. ඒ වගේම වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසත් ඇය කටයුතු කරනවා. කෙසේවෙතත් ඉන්පසුව දේශාලනයෙන් සමුගන්නා උපේක්ෂා මීට ටික කලකට පෙර මාධ්‍යට පවසා තිබුණේ නැවත දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේවෙතත් ඇය පසුගිය කාලය පුරාවටම ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණා. මේ වනවිට ඇය දරුවෙක් සිටින මවක්.

ඒ කෙසේවෙතත් පසුගිය දා ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇගේ නවතම ඡායාරූප එක්කොට තිබුණේ අතීතයේ අමතක වී ගිය පබා චරිතයද නැවත මතක් කර දෙමින්.

එම ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14