spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපුල් තරංග සභාපතිත්වය දරන ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු තේරීම් මෙන්න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙක් ඇතුළත් වන අතර, කුසල් මෙන්ඩිස් මෙම සංචිතයේ නායකයා ලෙසත් චරිත් අසලංක උප නායකයා ලෙසත් නම්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද ක්‍රිකට් ආයතන විසින් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩයමේ නායකත්වය සඳහා වනිඳු හසරංග පත්කර තිබීම විශේෂත්වයක්.

උපනායකත්වය සඳහා පත්කර ඇත්තේ චරිත් අසලංක යි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අලුතින් පත්කළ උපුල් තරගගේ සභාපතිත්වක් යුත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කළ පළමු සංචිතය මෙය වීම ද විශේෂත්වයක්.

415540224 749130903751970 3098428009980220906 n 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?