උපුල් තරංග සභාපතිත්වය දරන ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු තේරීම් මෙන්න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙක් ඇතුළත් වන අතර, කුසල් මෙන්ඩිස් මෙම සංචිතයේ නායකයා ලෙසත් චරිත් අසලංක උප නායකයා ලෙසත් නම්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද ක්‍රිකට් ආයතන විසින් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩයමේ නායකත්වය සඳහා වනිඳු හසරංග පත්කර තිබීම විශේෂත්වයක්.

උපනායකත්වය සඳහා පත්කර ඇත්තේ චරිත් අසලංක යි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අලුතින් පත්කළ උපුල් තරගගේ සභාපතිත්වක් යුත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කළ පළමු සංචිතය මෙය වීම ද විශේෂත්වයක්.

415540224 749130903751970 3098428009980220906 n 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57