ඉසිපතන විද්‍යාලයීය 73 වැනි සංවත්සරය එළඹෙන 02 වැනිදා – ඒ වෙනුවෙන් ආගමික සැමරුම්

මෙරට පිහිටි සුප්‍රසිද්ධ පාසලක් ලෙස සැලකෙන කොළඹ ඉසිපතන විද්‍යාලයට වසර 73ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් එය සැමරීම වස් සංවිධානය කර තිබෙනවා.

ඉසිපතන විද්‍යාලයීය විදුහල්පති ඩී.පී. උඩවත්තගේ මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ ඉසිපතන විද්‍යාලයේ 73 වැනි සංවත්සරය සැමරීම පෙබරවාරි මස 02 වැනි දින සිදු කරනු ලබන බවයි.

ඒ අනුව ජනවාරි 31 වැනි දින සහ පෙබරවාරි මස 01 වැනි දින සර්ව රාත්‍රික ධර්ම දේශනයක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් මේ අතර වනවා.

දශක 07ක් පුරා ම ලාංකේය සිසු දරුවන් දහස් ගණනකගේ නැණ ගුණ මෙන් ම විද්වතුන් බොහොමයක් කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මෙරටට දායාද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57