ඉස්සරහට ගෙවල් හදන්න එන “පකිස්ථාන් සිමෙන්ති”

ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා පකිස්තානය සමඟ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් පවතින බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර සිටී.

මෙම ණය පහසුකම තුළින් පකිස්තානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනයට කටයුතු කෙරෙන අතර රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම කටයුත්ත සිදුකෙරෙනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත අංශය දැවැන්ත පීඩාවකට ලක්ව ඇති පසුබිමක රජය මෙම පියවරට එළඹ තිබේ.

ඊයේ (02) දිනයේ දී ඉන්දියාවේ එක්සිම් බැංකුව සමඟ ගිවිසුමකට මුදල් අමාත්‍යාංශය විසින් අත්සන් තැබූ අතර එහිදී ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් සැපයෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39