spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ඉහළ යාමෙන් ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යයිද?

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසනවා.

ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් නියෝජිතයෝ පවසන්නේ ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව ත්‍රීරෝද සේවයෙන් තව දුරටත් ඈත්වනු ඇති බවයි

පෙට්‍රල් මිල මාසයකට වතාක් ඉහළ පහළ දැමීමට ප්‍රතිචාර දැක්විය හැකි ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය බවත් එවැනි නියාමනයක් හදුන්වාදීම බලධාරීන්ගේ වගකීම බවත් ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?