ඉන්ධන මිලේ වෙනසක් සිදුකරන්නේ නැහැ – තෙල් සංස්ථා සභාපති

අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිලේ වෙනසක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා අද (31) පස්වරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.

ඒ, අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන මිල ගණන් අගෝස්තු මාසය තුළත් ක්‍රියාත්මක වනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382
සුපර් ඩීසල් මිල රුපියල් 478
භූමිතෙල් රුපියල් 285



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36