සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මේවන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බව එම පිරිපහදුවේ නිලධාරියෙකු පැවසුවා.
මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000 ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොලට ඉදිරිපත් කරන අතර දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක් ද පිරිපහදුවෙන් නිකුත් කෙරෙනු ලැබේ.ඉන්ධන අර්බුදය අවසන් කිරීමේ අරමුණින් පිරිපහදුවේ නිෂ්පාදනය ඉහල නැංවීමට කටයුතු කරන බවත් මින් පෙර පැවති ආකාරයටම පිරිපහදුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
40