ඉන්දියන් සාගරය රකින මූලස්ථානය ශ්‍රී ලංකාවට

ඉන්දීය සාගර කලාපයේ (IOR) ආරක්ෂක මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දකුණු ආසියානු කලාපයේ රටවල් තීරණය කර තිබෙනවා.

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳ කොළඹ ප්‍රකාශය ඉදිරිපත් කළ මොරිෂස්හි ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකානු රටවල් සමඟ ඉන්දීය සහ දකුණු ආසියානු නියෝජිතයන් ඊට සහභාගි වී තිබෙනවා.

ශ්‍රී ලංකා නියෝජිත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට සමුළුව එකඟ වූ බව සඳහන්.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඉන්දීය සාගර ආරක්ෂක මූලස්ථානය ලබන මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කෙරෙන අතර පසුව එය ස්ථිර ගොඩනැගිල්ලකට ගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14