AFC Banner
AFC Banner
Empty Ad

ඇමති බිමල් සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා.

බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ දීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවය රැකගැනීම සඳහා අවශ්‍ය වන සහයෝගය ඉන්දීය රජය මඟින් ලබාදෙන බවයි මහ කොමසාරිස්වරයා මෙහිදී පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?