ඇමති ජොනී ගේ බීමත් ආරක්ෂක නිලධාරියා පැදවූ රියේ ගැටී වාහන 09ක් අනතුරට ලක් වෙයි (PHOTOS)

නිට්ටඹුව – ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය, පොහොන්නරුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදි ඇතුළු වාහන නවයකට දැඩි අලාභානි සිදු වි ඇති බව මිරිගම පොලිසිය පවසනවා.

මහාමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බව කියන අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මාර්ගය නවතා තිබූ වාහන ගැටෙමින් ධාවනය වීම නිසා මෙම රිය අනතුරු සිදු වී ඇති බව පොලීසිය පැවසුවේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ආරක්ෂක අංශයේ දැනට සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙම කැබ් රථයේ පදවා ඇති බවත් කැබ් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියේ.

රථය පැදවූ පොලිස් කොස්තාපල් වරයාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බව පොලිස් විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයක්, යතුරුපැදි දෙකක්, ත්‍රීරෝද රථයක් ඇතුළු මෝටර් රථ කිහිපයකට අලාභානි සිදු වී ඇත.

මහා මාර්ගයේ තිබූ මාර්ග සංඥා වලට ද අලාභානි සිදුවී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ඇප මත නිදහස් කොට යවා තිබෙනවා.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39