ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම පාකිස්ථානය පරදා ඉන්දියාව දිනාගනී

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනාගන්නට ඉන්දීය කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ, රන් පදක්කම වෙනුවෙන් පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 19කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 211ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 212ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 192ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 19කින් ජයගත් ඉන්දියාව 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට්ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, පාකිස්ථානය එහි රිදී පදක්කමට හිමිකම් කීමට සමත් වුණා.

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26