පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තැබිමේ පුවතක් පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති අතර තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇය මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යි. සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1



