අසාධ්‍යය තත්ත්වයේ පසු වූ ගනේමුල්ල සංජීව ජීවිතක්ෂයට (වීඩියෝ)

කොළඹ – අලුත්කඩේ උසාවි භූමිය තුළ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ප්‍රබල අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ නොහොත් සංජීව කුමාර සමරරත්න මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ වෙඩි වැදුණු ගනේමුල්ල සංජීව නමැත්තා දැඩි අසාධ්‍යය තත්ත්වයේ පසුවූ බවයි.

කොළඹ අලුත්කඩේ උසාවියේ අධිකරණ අංක 05ට ඉදිරිපත් කිරීමට සැකකරු රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු ව තිබුණා.

නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය අධිකරණ භූමියේ වැටී තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20