අල්ලස් ගත් ඔක්කම්පිටිය පොලිසියේ ලොක්කා රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ අද (04) කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.

ඔක්කම්පිටිය,ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකු විසින් අල්ලස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?