අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් ගැටේ

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළ දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් සහ අරගලකරුවන් පිරිසක් අතර ගැටුමක් සිදුව ඇති බව වාර්තා වනවා.

දෙපිරිස අතර ඊයේ (11) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් තුවල ලැබූ දස දෙනෙකුට අසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !