Update – අයහපත් කාලගුණයට ජීවිත 12ක් බිළි – පුද්ගලයින් 05ක් අතුරුදන් (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මේ අතර තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි රාජ්‍ය අමාතයවරයා සඳහන් කළේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඇති වූ හදිසි අපදා තත්ත්වයෙන් පවුල් 2,313කට අයත් පුද්ගලයින් 23,707 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි වුණේ.

මේ අතර කළු, නිල්වලා, ගිං සහ කැලණි ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශ වල පවතින ගංවතුර තත්ත්වය තවදුටත් පැවතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39