අද මධ්‍යම රාත්‍රීයේ සිටපෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින් ද පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් රැපියල් 10 කින් ද අඩු වනවා.
මෙම සංශෝධනය අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක නව මිල රැපියල් 365ක් ලෙස දැක්වෙනවා.
තවද ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රැපියල් 135 කින් අඩු කෙරෙන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
17
+1
3
+1
1
+1
6
+1
191




