Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහ ගැන සජබයෙන් විනය පරීක්ෂණයක්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය හොරණ ආසන සංවිධානක චරිත් අබේසිංහට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හරක් කටා නොහොත් නදුන් චින්තකගෙන් ලාස් ලබා ගැනීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයාට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

  1. විනය තකාගෙන පරීක්ෂණ කරපන් ගොබ්බයො දැන් හොරුන්වයි පාතාලයින්වයි රෙද්ද අස්සෙ දාගත්ත නම්.