නාමල් රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වූ පසු මෙවැනි සටහනක් සිය මුහුණු පොතේ තබා තිබුණා..
දැරූ අමාත්‍ය ධුරවලින් මේ මොහොතේ සිට ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා ට මා දැනුම් දුන්නා. අතිගරු ජනාධිපතිවරයාට හා ගරු අග්‍රාමාත්‍යවරයාට මෙරට තුළ ස්ථාවර රජයක් පිහිටවා, ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැළසීමට එය සහාය වනු ඇතැයි අපේක්ෂා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගේ ඡන්ද දායකයින් හා මාගේ පක්ෂය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16