කොස්මෝදර පොලිස් වසමේ ගැටබරු දේවාලයේ ඇසල මහා පෙරහැර අද (06) සහ හෙට (07) දිනයන් දෙකේදී අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ විදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සහ හෙට දිනයන්වලදී රාත්‍රී 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම මාර්ගයේ පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවන් වලදී මාර්ගයේ ගමනාගමනය සිමා කරන බව පොලිසිය පවසනවා.
එම කාලය තුළ අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
1
+1
+1




