Empty Ad
Empty Ad
AFC Banner

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

2019 වසරේ දී ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට චෝදනා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
16
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-21
01:00:57
Video thumbnail
ඔයාට රිදෙනවා නම් මට කරන්න දෙයක් නෑ - අගමැතිනි සැර වෙයි
11:19
Video thumbnail
චීනේ ගිහින් ගහපු ගිවිසුම් ගැන අපි දැනගන්න කැමතී
09:02
Video thumbnail
දයාසිරි - සමන්ත පාර්ලිමේන්තුවේ ඇවිලෙයි
11:54
Video thumbnail
චාමර සම්පත්ට වැඩ වරදියි - දරුවන්ට දීපු සල්ලි ටික සාක්කුවේ දාගෙන
09:17
Video thumbnail
තාජුඩීන්ව මැ#රුවේ කවුද කියලා දන්නවා - ඔයා බබා වෙන්න හදන්න එපා
13:29
Video thumbnail
තමන්ගේ ආරක්ෂාව අඩුකළත් - ගේ ගත්තත් - අඬන ජාතියේ බඩුවක් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ
05:17
Video thumbnail
බය කරලනම් වැඩේ කරගන්න හදන්නේ ඒක සාර්ථක වෙන්නේ නෑ - නාමල්ට තදවෙයි
11:33
Video thumbnail
චාමර සම්පත් යකා නටයි - තුම්මුල්ලේ විමල් වගේ හැසිරෙන්න එපා
11:53
Video thumbnail
🛑පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.21 | LIVE
32:06

?