AFC Banner
Empty Ad
Empty Ad

සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යට වෙයි

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ මැණික් ගග පිටාර ගැලීමෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?