AFC Banner
AFC Banner
Empty Ad

ජූලි මාසයේ විදුලි බිල සංශෝධනයක්

ලබන ජූලි මාසය වන විට විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

එහි දැක්වෙන්නේ පිරිවැය පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවල දී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට 2022 දෙසැම්බරයේ දී ගන්නා ලද රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණයට අනුකූලව මෙම සංශෝධනය සිදු වන බවයි.

Kanchana Wijesekara Twitter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?