AFC Banner
AFC Banner
Empty Ad

ගාසා වැසියන්ට ශ්‍රී ලංකාවෙන් සහනයක්

ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් 1000ක් ගාසා වැසියන් වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

සෞදි අරාබි ආණ්ඩුව හරහා මේ ආධාර ගාසා තීරය වෙත යැවීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරන මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සෞදි අරාබියේ රියාද් වෙත නුදුරේදීම රැගෙන යෑමට නියමිතය.

සෞදි රජය පලස්තීනුවන්ට ආධාර එකතු කිරීම සහ ආහාර සහ නවාතැන් වැනි සහන ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?