ජපන් කතකට සහ දරුවාට පිහි ඇනුමක් කළ චීන ජාතිකයෙකුට මරණ දඬුවම

පසුගිය වසරේ ජූනි මාසයේ දී පිහි ප්‍රහාරයකින් ජපන් කාන්තාවක් සහ ඇගේ දරුවා තුවාල කර ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බස් රථ සේවකයෙකු මරා දැමූ චීන ජාතිකයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව ජපාන නිලධාරියෙකු උපුටා දක්වමින් CNN වාර්තා කරනවා.

චීනයේ Suzhou හි අධිකරණයක් මෙලෙස මරණ දඩුවම නියම කර තිබුණේ 52 හැවිරිදි චීන ජාතිකයෙකුටයි.

ජපන් මව පාසලක් අසල බස් නැවතුම්පොළක තම දරුවා රැගෙන යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයේදී මව සහ දරුවා ජීවිත තර්ජනාත්මක නොවන තුවාල ලබා ඇති නමුත් ප්‍රහාරකයා නැවැත්වීමට උත්සාහ කළ චීන බස් සේවිකාවක් පසුව ඇයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිදු වූ තුවාල හේතුවෙන් මියගිය බව CNN වාර්තාවේ දැක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22