විදෙස් පුවත් | World News - පිටු අංක 64

ඉරානය සමඟ සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප්ගේ නියෝජිතයන් දෙදෙනෙක්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් පවත්වන සාකච්ඡා සඳහා අමෙරිකාවේ උප ජනාධිපති JD වැන්ස් සහරාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ...

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට තවත් ප්‍රහාරයක්

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාර අවියක් එල්ලවී ඇති බව ඉරානය දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA)...

ඉම්රාන් ඛාන්ගේ බිරිඳට අත්ව ඇති ඉරණම පිළිබද අනාවරණයක්

පසුගිය සති අන්තයේ ඊද් සඳහා ඉම්රාන් ඛාන්ගේ පුතෙක් සමඟ දුර්ලභ දුරකථන ඇමතුමක් අතරතුර ඉම්රාන් ඛාන් සිරගෙදරදී තම බිරිඳ බුෂ්රා...

ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානය සූදානම්

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීමට තම රට සූදානම් බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා. වොෂින්ටනය සහ ටෙහෙරානය...

බලශක්ති බාධාවන්ට ඔරොත්තු දීමට ඉන්දීය ආර්ථිකය ශක්තිමත් – මෝදි

ඉන්දීය ආර්ථිකයේ මූලිකාංග ශක්තිමත් බවත්, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නිසා ඇති වූ වෙළඳ සහ බලශක්ති බාධාවන්ට ඔරොත්තු දීම...

හෝර්මුස් විවෘත කිරීමට සාකච්ඡා මේසයට එන්න – යුරෝපා සංගම් සභාපතිනිය කියයි

යුරෝපා සංගම් සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන්, එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා මේසයට පැමිණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම...

ටොංගා දූපත් අසල ප්‍රබල භූමිකම්පාවක්

ටොංගා දූපත් අසල රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු...

කොලොම්බියාවේ ගුවන් යානයක් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ කඩා වැටෙයි

කොලොම්බියානු හමුදා ගුවන් යානයක් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව...

සාකච්ඡා කළේ ඉරානයේ කා සමඟද හෙළිකරන්න – ඉරානයෙන්ම ට්‍රම්ප්ට අභියෝගයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා නොකළ යුතු බව ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අලි නික්සාඩ් පවසනවා. නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ...

Update – ලාගාඩියා ගුවන් තොටුපොළේ ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා මරුට

නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස් වූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක...

සතියේ ජනප්‍රියම පුවත්