ඉරාන වරායන් අවහිර කිරීම දිගටම කරනවා – අමෙරිකාව

අමෙරිකා එක්සත් ජනපදය විසින් “ඉරාන වරායන් සහ වෙරළබඩ ප්‍රදේශවලට ඇතුළු වීම හෝ පිටවීම අඛණ්ඩව අවහිර කරන බව අමෙරිකාවේ අණදෙන මිලධාරියෙක් විදෙස් මාධ්‍ය සමන්ද පවසා තිබෙනවා.

ඒ අනුව USS කැන්බරා අමෙරිකානු සටන් නෞකාව අරාබි මුහුදේ මුර සංචාරයේ යෙදෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඉරානය නිවේදනය කළේ, අමෙරිකාව තම වරායයන් අවහිර කිරීම සටන් විරාම එකඟතාවයන් උල්ලංඝනය කිරීමක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ඉරානය සිය සීමාවන් නැවත පනවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:37
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය.."ජරාස් ගාලා මහ සද්දයක් ඇහුණා..නින්දෙන් ඇහැරුණා"
02:47
Video thumbnail
දේශපාලන හිතවත්කම් වලින් රැකියා ලබාදෙන්නේ නෑ - ලාල් කාන්ත සැරටම කියයි
11:30
Video thumbnail
බැකෝවක් උඩට නැගලා වැඩ දැම්ම ආණ්ඩුවේ ප්‍රබලයා
01:36
Video thumbnail
මීගොඩ අනතුරෙන් අවසන් ගමන් ගිය යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයා සහ බිරිඳ
01:45
Video thumbnail
කොළඹ දෙවනත් කරන්න අපි එනවා
04:42