පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් සහ ඉරාන නායකයින් අතර හමුවක්

පාකිස්ථාන හමුදා ප්‍රධානී, ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ සිදු කළ තෙදින නිල සංචාරය අවසන් කළ බව පාකිස්ථාන හමුදාව නිවෙදාන්යේ කරනවා.

එහිදී පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්, විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ කටම් අල්-අන්බියා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි සමඟ යුදමය තත්ත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්