සම්පූර්ණ තෙල් අපනයන නැවත ආරම්භ කරන බව ඉරාකය කියයි

ඉදිරි දින කිහිපය ඇතුළත සියලුම තෙල් නිධිවලින් තෙල් අපනයනය නැවත ආරම්භ කරන බව ඉරාකය පවසනවා.

ඉරාක තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශක සාහිබ් බසූන් මේ බව නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ තෙල් අපනයන සඳහා ගිවිසුම්ගත වීමට සමාගම් සමඟ සම්බන්ධ වී ඇති බවයි.

“දින කිහිපයක් ඇතුළත, අපි තෙල් අපනයනය නැවත ආරම්භ කරන්නෙමු, සියලුම ක්ෂේත්‍ර සූදානම්.” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted