විදෙස් පුවත් | World News - පිටු අංක 462

සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටුණ කළුගල් පර්වතය

බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට...

නිදහස ලැබූ සෞදි කුමරිය

චෝදනාවකින් තොරව වසර 03කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කර තිබේ. වෛද්‍ය...

චීනයෙත් ගෑස් පුපුරයි

චීනයේ කොන්චින් නුවර ආපනශාලාවක ගෑස් පිපිරීමක් හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ...

ලෝක සෞඛ්‍ය සංවිධානය යලිත් වැඩ වරද්දා ගනියි

කොවිඩ් 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තැකිය යුතු නොවන බවත් එම ප්‍රභේදය ලොව පුරා මිනිසුන් මරණයට පත් කරමින්...

අධික හිම පතනයෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

පකිස්ථානයේ, උතුරු Murree ප්‍රදේශයට ඇද හැළුණු අධික හිම පතනය හේතුවෙන් වාහන තුල සිරවීමෙන් සංචාරකයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන...

විදේශ ගතවීම තහනම් කරයි…

කොවිඩි-19 එන්නත් ලබා ගෙන නොමැති එමිරේට්ස් ජාතිකයින්ට විදේශ ගතවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.2022 ජනවාරි 10...

ඔමික්‍රොන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා. එම...

පිරානා මත්ස්‍යයින්ට ගොදුරු වූ සිරුරු හතරක් ගංඟාවකින් හමුවෙයි

පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු හතරක් පැරගුවේ රාජ්‍යයේ ටෙබිකුරි ගඟේ තිබී පසුගියදා සොයාගෙන ඇති බව විදෙස්...

ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායන කාලසීමාවක්

ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට දින 07 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම 08 වන දිනයේදී කොවිඩ් පරීක්ෂණයකට...

ඉන්ධන මිලට කෑ ගහන උන්ට තියලා දාන්න : ජනපතිගෙන් නියෝගයක්

ඉන්ධන මිළ ගණන් සම්බන්ධයෙන් විරෝධතාවයේ යෙදෙන කසකස්තාන පුරවැසියන්ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෙඩි තබන ලෙස එරට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක...

සතියේ ජනප්‍රියම පුවත්