විදෙස් පුවත් | World News - පිටු අංක 461

රටක් කළඹමින් සුරූපි නිළියකගේ සිරුර ගෝනියකින් හමුවේ

සුරූපි නිළියකගේ සිරුරක් ගෝනියක තුළ තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඇය දින කිහිපයකට පෙර අතුරුදහන්වූ බවට තොරතුරු...

ජනපතිවරයෙකුටත් කොරෝනා

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලදිවයින් අටොලුවල සංචාරයකට...

ප්‍රබල භූ චලනයක්

අමෙරිකා එක්සත් ජනපද ප්‍රධාන භූමියෙන් වෙන්ව ඇති ප්‍රාන්තයක්වන ඇලස්කාවෙහි ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා...

දරුණු වසංගතයක් පිළිබඳව බිල් ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ලොව ව්‍යාප්ත වී ඇති COVID-19 හා සැසදීමේදී වඩාත් දරුණු වසංගතයක් අනාගතයේදී ලොව ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගමේ...

කුඩා දරුවෙකු ඇතුලු සිව්දෙනෙක් ශීතලට ගල් වී අවසන් ගමන් යයි

කැනඩාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙමින් සිටි කුඩා දරුවෙකු ඇතුළු සිවු දෙනකු කැනඩාවේ මෙම දිනවල පවතින අධික ශීතල...

ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. සෞදි ප්‍රමුඛ සන්ධානය විසින්...

කොරෝනා ලොවෙන් තුරන්වන දිනය මෙන්න…

කොරෝනා පෘථවියෙන් තුරන්වන කාලය කිව කළ නොහැකියි - WHO(ලෝක සෞඛ්‍ය සංවිධානය) කොරෝනා වසංගතය පෘථවියෙන් තුරන්වන කාලය උපකල්පනය කළ නොහැකි බව...

කොවිඩ් මව්කිරි තුළින් වැළදෙන්නේ නැහැ.

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී ඇත. එහිදි හමුවු විමතියට හේතු...

ඔස්ට්‍රේලියාව සංචාරකයන්ට නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති තවත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී...

කොරියාවෙන් රැකියා අවස්ථා රැසක්

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක්...

සතියේ ජනප්‍රියම පුවත්