ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ ෆයිසාබාද් නගරය කේන්ද්‍ර කොටගෙන රික්ටර් පරිමාණයේ 5.7 ක ප්‍රබලතාවකින් යුතු භූ කම්පනයක් අද (05) උදෑසන සිදුව තිබෙනවා.

එහි කේන්ද්‍රය ෆයිසාබාද් නුවරට කිලෝමීටර 95 ක් ඈතින් පිහිටි අතර පොළව මතුපිට සිට කිලෝමීටර 181 ක් ගැඹුරෙන් එම කම්පනය සිදුව ඇති බව සඳහන්.

භූ කම්පනය ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට මෙන්ම නවදිල්ලියට ද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00