ෆේස්බුක් වලට සිදුවූ අලුත්ම වෙනස

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි සක්‍රිය පරිශීලකයන් සංඛ්‍යාව එහි වසර 18 ක ඉතිහාසයේ ප්‍රථම වරට අඩු වී තිබෙනවා.

එහි මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් සඳහන් කළේ, පසුගිය දෙසැම්බරයෙන් අවසන් වූ කාර්තුව තුළ සක්‍රිය පරිශීලක සංඛ්‍යාව පෙර කාර්තුවේ පැවති කෝටි 193 සිට කෝටි 192.09 දක්වා පහත වැටී අති බවයි.

ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රතිවාදී සමාජ මාධ්‍ය වෙතින් එල්ල වන තරගය සහ සමාගම් විසින් පළ කරන දැන්වීම් අඩුවීම ද ෆේස්බුක්හි ආදායම් පහත වැටීමට හේතුවක්.

මේ නිසා ෆේස්බුක් මව් සමාගම වන මෙටා හි ඩොලර් බිලියන 200ක කොටස් වෙළඳපොල වත්කම් අහිමි වුණා.

එමෙන්ම ෆේස්බුක් නිර්මාතෘ 37 හැවිරිදි මාක් සකබර්ග්ගේ වත්කම ද එක්දිනක් තුළ ඩොලර් බිලියන 31කින් පහත වැටී ඇති අතර, ඔහු 2015 වසරෙන් පසු ප්‍රථම වරට ලොව ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ පළමු දස දෙනා අතරින් ඉවතට ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04