විදෙස් පුවත් | World News - පිටු අංක 295

ගිනිකඳු පිපිරී අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

රෙයික්ජානෙස් අර්ධද්වීපයේ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ප්‍රදේශවලින් ඉවත්වන්...

රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල­යක්

වෙළෙඳ නෞකා­ව­කට යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇති බව වාර්තා වේ. එම වෙළෙඳ නෞකාවේ...

බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ඇදවැටෙයි

බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය මමතා බැනර්ජි සිය නිවසේදී බිම ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් මහ ඇමැතිනිය රෝහල්...

ගංජා නීතිගත කළ ආසියාවේ පළමු රට නැවත නීති වෙනස් කරයි

2022 වර්ෂයේදී ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ ආසියාවේ පළමු රට බවට පත්වූ තායිලන්තය එම තීරණය නැවත වෙනස් කරමින් වෛද්‍ය...

අසීෆ් අලි සර්දාරි ජනාධිපති වැටුප අත් හැරීමට තිරණය කරයි

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා. රටේ මූල්‍ය කළමනාකරණය...

අමෙරිකානු ජනාධිපති වෙන්න ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර යලි සටනක්

නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව...

රටම ගිනි ජාලාවක් වීමෙන් පසු හයිටි අගමැති ඉල්ලා අස්වීමේ තිරණයක

හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව කැරිබියන් රාජ්‍ය සමුහයේ සභාපතිවරයා පවසනවා. එරට වත්මන් ආණ්ඩුවට ඉවත්වන...

ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් – දොළොස් දෙනෙකුට තුවාල

සිඩ්නි සිට ඕක්ලන්ඩ් දක්වා ගමන් කරමින් සිටි ලටම් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන්...

96 වන ඔස්කා සම්මාන රාත්‍රිය ඇරඹේ – හොඳම චිත්‍රපටය “ඔපන්හයිමර්”

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ...

“සුදු කොඩිය ඔසවන්න” – පාප් වහන්සේගේ ඉල්ලීමට යුක්‍රේනයෙන් සැර පිළිතුරක්

රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට "සුදු කොඩිය එසවීමට ධෛර්යය ඇති කර ගන්නා ලෙස" ඇති උතුම් ෆ්රැන්සිස් පාප් වහන්සේ...

සතියේ ජනප්‍රියම පුවත්