ඉරානයේ ජනපති තනතුරට හෘද ශල්‍ය වෛද්‍යවරයෙක්

මැසූඩ් පෙසෙෂ්කියන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලිලි පරාජය කරමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ගණන් කරන ලද මිලියන 30 කට වඩා වැඩි ඡන්දවලින් 53.3% ක් පෙසෙෂ්කියන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශකර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ සයීඩ් ජලිලි හිමිව ඇත්තේ 44.3% ක ප්‍රතිශතයක්.

ජූනි 28 වැනි දින පැවති මැතිවරණයේ පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.

ඉරානයේ ජනාධිපතිවරණ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පසුගිය මැයි මාසයේ දී හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසුවයි.

හිටපු හෘද ශල්‍ය වෛද්‍යවරයකු වන පෙසෙෂ්කියන් ඉරානයේ කුප්‍රකට සදාචාර පොලිසිය විවේචනය කරන අතර “එක්සත්කම සහ සහජීවනය” මෙන්ම ඉරානය ලෝකයෙන් “හුදකලා වීම” අවසන් කරන බවට පොරොන්දු ලබාදුන් අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01