විදෙස් පුවත් | World News - පිටු අංක 223

චීන නැව් සහ ගුවන් යානා අඛණ්ඩ ව තායිවාන දේශ සීමාවට

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ; පසුගිය දිනවල තායිවානය වටා ක්‍රියාත්මක වන චීන හමුදා ගුවන් යානා හයක් සහ නාවික...

අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සහාය දෙන බවට පුටින්ගෙන් සහතිකයක්

තමන් ඇතුළු සිය රාජ්‍යය ම එදිරිවාදී අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසනවා. රොයිටර්ස්...

ආසියාවේ සමරිසි විවාහ අනුමත කළ තුන්වැනියා බවට තායිලන්තය පත්වෙයි

සමරිසි විවාහ අනුමත කරමින් ඔවුන්ට සමානාත්මතාවක් පිරිනැමීම අනුමත කරන බවට දැනුම්දෙමින් සුවිශේෂී පනත් කෙටුම්පතක් සම්මත කර තිබෙනවා. ඒ තායිලන්ත රජය...

සාමයට අකුල් හෙලුවාට චීනයට දොස්

වේගයෙන් වෙනස්වන භූ දේශපාලනික වාතාවරණය තුළ චීනය, යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය විටින් විට වෙනස් කරමින් සිටිනවා. යුක්‍රේනය සම්බන්ධයෙන් "සාමය...

පාකිස්තානයේ කරන්ට් බිල නගී

පාකිස්තානයේ ජාතික විදුලි බල නියාමන අධිකාරිය (නෙප්‍රා) නිවේදනය කළේ ජාතික ගාස්තු සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් සැලකිය යුතු වැඩි කිරීමක්...

චීන යුධෝපකරණ ගැන බංග්ලාදේශයෙන් පැමිණිලි

දීර්ඝ කාලීන ව චීන හමුදා උපකරණ මිල දී ගන්නෙකු වන බංග්ලාදේශය, ආනයනය කරන ලද මිලිටරි දෘඩාංගවල දෝෂ සහිත සංරචක...

මාලදිවයින බිලි ගන්නා ‘චයිනා වයිට්’

'චයිනා වයිට්' නම් මාරාන්තික ෆෙන්ටැනයිල් රසායනිකය අඩංගු කෘත්‍රිම මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒමේ බරපතළ තර්ජනයකට මාලදිවයින මුහුණ දී සිටිනවා. මෝෆීන්...

මෝදිගෙන් පාප් වහන්සේට ඇරයුමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියේ කළ සංචාරයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබෙනවා. "G7...

යුරෝපයේ චීන ආයෝජන පහළට

යුරෝපයේ සිදු කරන චීන ආයෝජන පසුගිය වසර 13ක කාලය තුළ අඩුම මට්ටමකට පසුගිය වසරේ දී පහත වැටී ඇතැයි ජර්මානු...

නෙතන්යාහු යුද කැබිනට්ටුව විසුරුවා හරියි – ඊශ්‍රායලයේ මීළඟ පිම්ම කුමක්දැයි සැකයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සිය සය දෙනෙකුගෙන් සමන්විත යුද කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ...

සතියේ ජනප්‍රියම පුවත්