අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සහාය දෙන බවට පුටින්ගෙන් සහතිකයක්

තමන් ඇතුළු සිය රාජ්‍යය ම එදිරිවාදී අමෙරිකාවට එරෙහිව උතුරු කොරියාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වූ අවස්ථාවේ දී යි.

මීට අමතරව රුසියාව සහ උතුරු කොරියාව අතර වෙළෙඳ සහ ආරක්ෂක පද්ධති ගොඩනැගීමට පොරොන්දුවක් ද වී තිබෙනවා.

කිම් ජොන්ගේ පාලනය සම්බන්ධයෙන් පුටින් සිය සගයා හට සුබාශිංසන එක් කළ බව ද සඳහන්.

අද (18) පුටින් උතුරු කොරියානු නිල සංචාරයට එක්වෙමිනුයි නායක කිම් ජොන් උන් හට මෙම පොරොන්දු ලබා දී ඇත්තේ.

යුක්‍රේන යුද්ධය ඇතිවීමේ සිදුවීම පිළිබඳ ව ද උතුරු කොරියාව සහ රුසියානු නායකයා අතර සාකච්ඡා පැවැත්වුණා.

රුසියානු නායකයා සහ උතුරු කොරියානු නායකයා අතර මෙම හමුව සෝල් අගනුවරදී සිදු වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27