විදෙස් පුවත් | World News - පිටු අංක 210

හිටපු ඇමතිගේ සිරුර ඇළකින් සොයාගෙන

ඊසානදිග ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරයෙකුගේ සිරුර ඇළක පාවෙමින් තිබිය දී සොයාගත් බව ප්‍රාන්ත පොලිසිය පවසනවා. 80 හැවිරිදි පුද්‍යාල් නැමති...

ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට

ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර මිලියන 150ක් පැරණි ස්ටෙගෝසෝරස් වර්ගයේ මෙම...

ගාසාවලට ප්‍රහාර එල්ල කරන්නේ හමාස්වරුන් මුලිනුපුටා දැමීමටයි

ගෙවුණු පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස්වරුන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු...

ත්‍රස්තවාදයට එරෙහි ව පාකිස්තානය අලුත් සටනක් අරඹයි

අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පකිස්තානයේ පැවති ඉහළ පෙළේ රැස්වීමක දී Azm-e-Istehkam මෙහෙයුමට කොළ එළියක් ලබා දී තිබෙනවා. ඒ අනුව අන්තවාදයේ...

අම්බානිගේ පුතාගෙ වෙඩිමට අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වෙලා

ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර්...

සඳ මත ගුහාවක් සොයා ගනියි – වාසස්ථානයට සුදුසුයි?

විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සඳ මත ගුහාවක් සොයා ගෙන තිබෙනවා. අවම වශයෙන්, මීටර් 100ක් පමණ ගැඹුරකින් යුත් එය මිනිසුන්ට සඳහ...

හවුතිවරුන්ගෙන් රතු මුහුදේ වෙළෙඳ නෞකාවක් අසලට මිසයිල ප්‍රහාර

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් අසළට මිසයිල තුනක් පතිත වී ඇති බව බ්‍රිතාන්‍යයේ සමුද්‍ර ඒජන්සිය සහ ආරක්ෂක...

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් වෙයි?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි පක්ෂය තහනම් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පකිස්තානු මාධ්‍ය...

රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නම් කෙරේ – දෙවැන්නා ජේ.ඩී වැන්ස්

එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කිරීමට එම පක්ෂය කටයුතු කළා. එමෙන්ම ට්‍රම්ප්ගේ දෙවැනියා...

විදේශ ආයෝජකයින් අතර චීනය ගැන අවිශ්වාසයක්

චීනයේ ආයෝජනය කරන විදේශීය සමාගම් දුෂ්කර ව්‍යාපාරික පරිසරයක් මධ්‍යයේ නව්‍ය දේශීය සමාගම්වලින් වැඩිවන තරඟකාරීත්වයට මුහුණ දෙන බැවින් ප්‍රවේශමෙන් ගමන්...

සතියේ ජනප්‍රියම පුවත්