විදෙස් පුවත් | World News - පිටු අංක 155

පුටින් ළඟඳීම ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

ඊයේ (12) නායකයින් දෙදෙනා දුරකථන සංවාදයක් පැවැත්වූ බැවින්, වාර්ෂික ඉහළ පෙළේ රැස්වීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි...

ත්‍රස්තයන්ට අවසන් ගෞරව දක්වන්න පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහභාගී වූ බවට ඉන්දියාවෙන් චෝදනා

සින්දූර් මෙහෙයුමේ දී මියගිය ලක්ෂා ඊ තායිබා (LeT) ත්‍රස්තවාදියෙකු වන අබ්දුල් රවුෆ්ගේ අවමංගල්‍යයට සහභාගී වූ පාකිස්තාන නිලධාරීන්ගේ නම් ඉන්දියාව...

ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු නිල සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා. ට්‍රම්ප් ජනධිපතිවරයා සෞදි...

අගමැති මෝදි ආදම්පූර් ගුවන් කඳවුරේ සංචාරයක (ඡායාරූප)

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටන් විරාමයකට එකඟවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පන්ජාබ් හි අඩම්පූර් ගුවන් කඳවුරට ගොස් එහි...

ඕනෑම තර්ජනයකදී ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් රැකීමට තීරණාත්මක පියවර ගන්නවා – නරේන්ද්‍ර මෝදි

පාකිස්ථානයට එරෙහිව දියත් කළ සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතනු ලැබුවා. ජීවිත 26 ක් බිළිගත්...

පාප් වහන්සේ මාධ්‍යයෙන් බෙදීම්සහගත පුවත් මැවීමෙන් වළකින ලෙසට ඉල්ලයි

ලියෝ පාප් වහන්සේ ජනමාධ්‍යයෙන් බෙදීම්වලින් වැළකී සිටින ලෙසත්, එවැනි බෙදීම් ඇති විය හැකි ආකාරයේ පුවත් වාර්තා නොකරන ලෙසටත් දැඩි...

බලුකිස්තානයේ ප්‍රහාර 39ක වගකීම විමුක්ති හමුදාව භාර ගනී

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ස්ථාන 39ක සිදු වූ එකිනෙකට සම්බන්ධ ප්‍රහාරවල වගකීම බලුච් විමුක්ති හමුදාව (BLA) භාර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත්...

අමෙරිකා චීන තීරුබදු සාකච්ඡා සාර්ථකයි – එකිනෙකා අඩි පසුපසට ගැනීමටත් එකඟ වෙයි

අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය එකිනෙකාට පැනවූ තීරුබදු දින 90ක කාලයක් සඳහා සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට එකඟ වී...

ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළෙඳාමට පාර කපයි

ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන කටයුතු පුළුල් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස, ඉන්දියා-නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සඳහා වූ පළමු වටයේ...

පක්ෂ තහනමට එරෙහිව අවාමි ලීගයෙන් ප්‍රබල නිවේදනයක් (වීඩියෝ)

නෙරපා හරින ලද අගමැතිනි ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ අවාමි ලීගය, පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට අන්තර්කාලීන රජය ගත් තීරණය...

සතියේ ජනප්‍රියම පුවත්