ඉරානය අමෙරිකාවෙන් පළිගන්නා බව දැනුම්දීමත් සමග කටාර් ගුවන් කලාපය වසා දැමෙයි

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලික ව වසා දමා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ කටාර් විදේශ අමාත්‍යාංශය X පණිවිඩයක් තබමින් මේ බව නිවේදනය කර තිබෙන බවයි.

එමෙන්ම කටාර් වාසීන්ගේ සහ කටාර් වෙත ඇතුල් වන අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කරලීම පිණිස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට දිනකින් හෝ දින දෙකකින් පළි ගන්නා බව ඉරානය විසින් දැනුම්දීමත් සමග කටාර් ගුවන් කලාපය වසා දැමීම කාගෙත් අවධානයට ලක් ව තිබෙන්නක්.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම පවසන්නේ ඉරානයේ වෛද්‍ය පහසුකම් ද මේ වනවිට දුර්වල මට්ටමකට පත් ව ඇති බවයි.

දකුණු ලෙබනනය ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර රැල්ලක් ද මේ වනවිට සිදු වන බවත් අල් ජසීරා පුවත් සේවය ද වාර්තා කර තිබෙනවා.

  1. මුස්ලිම් උන් මේ ලෝකය වනසනවා ඩුබායි සවුදි කටාර් බහරේන් මිනිස්සු හරිම පාඩුවේ ඉන්නවා.අනේ මන්දා ඉරානය වගේ රටවල උන්නම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39