විදෙස් පුවත් | World News - පිටු අංක 142

එයාර් ඉන්දියා ගුවන් යානා 07ක් ගමන් වාර නවතා දමයි – සමාගමෙන් නිවේදනයකුත්

විවිධ තාක්ෂණික දෝෂ යැයි පවසමින් අද (17) දින ඩ්‍රීම්ලයිනර් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ම අවලංගු කිරීම හේතුවෙන් එයාර් ඉන්දියා...

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ සැපයුම් මූලස්ථානයකට ප්‍රහාර – මොසාඩ් ගැනත් අනාවරණයක්

ඊශ්‍රායලයේ 'අමන්' හමුදා බුද්ධි අංශයේ සැපයුම් මූලස්ථානයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් එම ගොඩනැගිල්ල මුළුමනින් ම විනාශ...

ඊශ්‍රායලයේ හදවත බඳු මොසාඩ් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හදවත සේ සැලකෙන මොසාඩ් රහස් ඔත්තු ඒජන්සියට ඉරානයෙන් අද (17) දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉරානය විසින් මොසාඩ් වෙත...

මෝදිට සයිප්‍රසයෙන් ඉහළම සිවිල් ගෞරව සම්මානය හිමිවෙයි – දෙපාර්ශ්වය අතර සාකච්ඡාත්

අගමැති මෝදි සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩොලිඩස් සමඟ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වයි ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම...

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා ඊශ්‍රායල ප්‍රහාරවලින් මරුට

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියාවන අලි ෂඩ්මානි රාත්‍රී ප්‍රහාරවලින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව අද (16) නිවේදනය කළා. අලි ෂඩ්මානි...

ඉරාන රජයේ ප්‍රවෘත්ති නාළිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තිදෙනෙක් මරුට

ඉරානයේ රජයේ ප්‍රවෘත්ති නාළිකාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව ඉරානය මේ වනවිට තහවුරු කර...

G7 සමුළුවට එක් වී හදිසියේම ආවේ සටන් විරාමවලට නෙවෙයි – ට්‍රම්ප්ගෙන් මැක්‍රෝන්ට උපහාසාත්මක පිළිතුරක්

කැනඩාවේ පැවති G7 සමුළුවෙන් කලින් පිටව ගිය ට්‍රම්ප්, ඉරාන වැසියන්ට වහාම ටෙහෙරානයෙන් ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බව...

සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පියාසර කළ ඉන්දීය ගුවන් යානයක් හදිසියේ ම ගොඩබස්වයි

සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මගීන්...

ඉරාන වෙරළට ආසන්නයේ ඕමාන් බොක්කේ නැව් තුනක් ගිනිගනී

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරාන වෙරළට ඔබ්බෙන් ඕමාන් බොක්කේ නෞකා තුනක් ගිනිගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලය සහ...

ටෙහෙරානයෙන් වහාම ඉවත් වෙන්න – ට්‍රම්ප් ටෙහෙරානයේ වෙසෙන සියලු දෙනාට දැනුම්දියි

ටෙහෙරාන් නගරයෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිය සමාජ මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්